• දිගාසිරි
    නේවාසික වැඩිහිටි හෙද සත්කාරක සේවය
    අපි අපගේ වැඩිහිටියන් සඳහා හොඳම සත්කාරක සේවාවන් සැපයීමට සෑම විටම බැඳී සිටින අතර
    අපගේ සේවාදායකයාගේ විශ්වාසය හා තෘප්තිමත් භාවය සාක්ෂාත් කර ගැනීමට නිරන්තරයෙන් උත්සාහ කරමු.
  • වැඩිහිටි පුද්ගලයින්ට උපකාර
    ශ්‍රී ලාංකීය හොඳම වැඩිහිටි සේවා සත්කාරය
    අපි අපගේ වැඩිහිටියන් සඳහා හොඳම සත්කාරක සේවාවන් සැපයීමට සෑම විටම බැඳී සිටින අතර
    අපගේ සේවාදායකයාගේ විශ්වාසය හා තෘප්තිමත් භාවය සාක්ෂාත් කර ගැනීමට නිරන්තරයෙන් උත්සාහ කරමු.
  • හොඳම සේවා සපයන්නා
    වැඩිහිටි පුද්ගලයින් සඳහා
    අපි අපගේ වැඩිහිටියන් සඳහා හොඳම සත්කාරක සේවාවන් සැපයීමට සෑම විටම බැඳී සිටින අතර
    අපගේ සේවාදායකයාගේ විශ්වාසය හා තෘප්තිමත් භාවය සාක්ෂාත් කර ගැනීමට නිරන්තරයෙන් උත්සාහ කරමු.

දැක්ම සහ මෙහෙවර

දිගාසිරි වැඩිහිටි හෙද සත්කාර සේවා ප්‍රමිතීන් මගින් ලබා දෙන එක් එක් වැඩිහිටියාගේ අවශ්‍යතා සහ ස්වාධීනත්වයට සහාය වීම තුලින් දිගාසිරි වැඩිහිටි හෙද සත්කාරක සේවයෙහි දැක්ම වන්නේ වඩාත්ම විශ්වාසදායක වැඩිහිටි හෙද සත්කාරක සේවා සපයන්නා වීමයි.

වැඩිදුර කියවන්න

දෛනික කාලසටහන

  • උදෑසන ආහාරය
    08.00 - 09.00
  • ව්‍යායාම කිරීම
    09.30 - 10.30
  • පුස්තකාලය
    10.30 - 12.30
විස්තර බලන්න

අපි ගැන

දිගාසිරි යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුකතම වැඩිහිටි හෙද සත්කාරක සේවා සපයන මධ්‍යස්ථානයකි. නේවාසික වැඩිහිටි හෙද සත්කාරක සේවාව තුල, අපි පසුගිය අවුරුදු පහළොවක...

(0094) 011 22 38 951

වැඩිදුර කියවන්න

දිගාසිරි හෙද සත්කාරක සේවය සඳහා සාදරයෙන් පිළිගනිමු

දිගාසිරි යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුකතම වැඩිහිටි හෙද සත්කාරක සේවා සපයන මධ්‍යස්ථානයකි. නේවාසික වැඩිහිටි හෙද සත්කාරක සේවාව තුල, අපි පසුගිය අවුරුදු පහළොවක පමණ සිට වැඩිහිටියන් හට සාත්තු සේවා සහාය ලබා දෙන අතර මේ වන විට දහස් ගණනක් වූ වැඩිහිටියන් හට උපකාරක කර අත්දැකීම් ලබා ඇත්තෙමු. අපගේ මිත්‍රශීලී සහ වෘත්තීය සාත්තු සේවා සම්බන්ධීකාරක කණ්ඩායම එක් එක් වැඩිහිටියාගේ අවශ්‍යතා පරිදි නිසි සත්කාර සපයන්නා සොයා ගැනීමට සහතික වීම තුළ අපගේ වැඩිහිටියන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් සමඟ ශක්තිමත් සබඳතා වර්ධනය කර ගැනීමත් එමගින් සේවාදායකයාගේ විශ්වාසය හා තෘප්තිමත් භාවය සාක්ෂාත් කර ගැනීමත් අපගේ ප්‍රමුඛතම කාර්යය වේ.

  • විශ්‍රාමික නේවාසික සත්කාර

  • කෙටි කාලීන නේවාසික සත්කාර

  • වැඩිහිටියන් සඳහා දිවා සුරැකුම්

  • එක්තැන් වූ වැඩිහිටියන් සඳහා සත්කාර

  • විශේෂ රෝගී තත්වයන් සඳහා සත්කාර

  • වැඩිහිටියන්ස සඳහා උපදේශනය

නේවාසික, සෞඛ්‍ය, පුද්ගලික සහ වෛද්‍ය සේවා

අපගේ වෘත්තීමය සාත්තු සේවා සත්කාර සපයන්න් ඔබේ ආදරණීයයා රැකබලාගන්නේ කෙසේදැයි සොයා බලන්න.

වැඩිදුර කියවන්න

ස්වාධීන, නිස්කලංක හා ආගමික ජීවන රටාව

අපගේ ප්‍රධාන ඉලක්කය වන්නේ අපගේ වැඩිහිටියන් සඳහා ඉතා ප්‍රීතිමත්, සන්සුන් සහ චමත්කාර ජීවන පරිසරයක් සහතික කිරීමයි.

වැඩිදුර කියවන්න
ගෘහභාණ්ඩ, සෞඛ්‍ය සම්පන්න ආහාර සහ රෙදි සෝදන පහසුකම්

තනි සහ වෙන් වූ නිදන කාමර පෝෂ්‍යදායී රසවත් ආහාර

පුද්ගලික සාත්තු සත්කාර සහ මූලික වෛද්‍ය ප්‍රතිකාර

ස්නානය, ඇඳුම් ඇඳීම, වෛද්‍ය පරීක්ෂාව සහ සෞඛ්‍ය අධීක්ෂණය

භෞත චිකිත්සාව සහ නැවත සාමාන්‍ය තත්වයට පත්කිරීම

භෞත චිකිත්සක අභ්‍යාස පුනරුත්ථාපන ප්‍රතිකාර

නවීන සන්නිවේදන හා පුස්තකාල පහසුකම්

රූපවාහිනී, ගුවන්විදුලි, අන්තර්ජාල සහ දුරකථන සේවා, පුවත්පත්, පොත්

විවිධ විනෝදාත්මක හා සමාජ ක්‍රියාකාරකම්

ක්‍රීඩා, චිත්‍ර, සංගීතය, භාවනා, අධ්‍යාපනික හා උපදේශනය

අපව තෝරා ගත යුත්තේ ඇයි?

ශ්‍රී ලාංකීය හෙද සත්කාරක සේවය

අපගේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා නේවාසික රැකවරණය සමග විශ්වාසදායක හා සතුටුදායක හෙද සත්කාරක සේවා පහසුකම් සපයන්නෙමු.

වෘත්තීමය මිත්‍රශීලී කාර්ය මණ්ඩලය

අප සමග ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගෙන් සැදුම් ලත් මනා පුහුණුවක් ලැබූ වගකීම් සහගත කණ්ඩායමක් ජ්‍යෙෂ්ඨයින්ගේ උපකාර සඳහා සිටිති.

සාධාරණ අයකිරීම්

මෙය ඔබට හා ඔබේ පවුලේ සාමාජිකයාට වටිනාකමක් ලබා දෙන අතර එය අප සේවාවන් පවත්වාගෙන යාමටද මහඟු දිරිගැන්වීමකි.

අපගේ සේවාවන් සහ පහසුකම්

අපගේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා
නේවාසික රැකවරණය සමග විශ්වාසදායක හා සතුටුදායක හෙද සත්කාරක සේවා පහසුකම් සපයන්නෙමු!

ඉදිරියට එන ක්‍රියාකාරකම්

අපගේ ප්‍රධාන ඉලක්කය වන්නේ අපගේ වැඩිහිටියන් සඳහා ඉතා ප්‍රීතිමත්, සන්සුන් සහ චමත්කාර ජීවන පරිසරයක් සහතික කිරීමයි.!

  • 04
  • Jul

පවුලේ සාමාජිකයින් එකතු වීම

  • දිගාසිරි නිවස, ජා-ඇළ

අපගේ ජ්‍යෙෂ්ඨයින්ගේ පවුලේ සාමාජිකයින් හා රාත්‍රී භෝජන සංග්‍රහය 2020 ජූලි 04 වන දින සවස 4.30 ට

වැඩිදුර කියවන්න →
  • 08
  • Jul

සමාජ ක්‍රියාකාරකම්

  • දිගාසිරි නිවස, ජා-ඇළ

පෙර පාසැල් ළමුන් සඳහා වැඩිහිටියන් හට සත්කාර කිරීම හා රැකබලා ගැනීම සඳහා අවස්ථාවක් ලබා දීම සහ මඟ පෙන්වීම.

වැඩිදුර කියවන්න →
  • 21
  • Jul

අධ්‍යාත්මික වැඩසටහන

  • දිගාසිරි නිවස, ජා-ඇළ

ජ්‍යෙෂ්ඨයින් සඳහා යෝගා අභ්‍යාස සහ එහි ප්‍රතිලාභ පිළිබඳ දේශනය 2020 ජූලි 21 දින පෙ.ව. 9.30 ට

වැඩිදුර කියවන්න →
  • 23
  • Jul

සංගීත වැඩසටහන්

  • දිගාසිරි නිවස, ජා-ඇළ

1970 දශකයේ ගීත සහ සංස්කෘතික සංගීත උළෙල 2020 ජූලි 23 දින ප.ව 5.30 ට

වැඩිදුර කියවන්න →

අපගේ සේවාදායකයින්ගේ අදහස්

අපගේ සේවාවන් සහ පහසුකම් පිළිබඳව අපගේ ගෞරවනීය වැඩිහිටියන්ව
පැසසුමට ලක් කරන්න!

අපගේ ක්‍රියාකාරකම්

අපගේ ජ්‍යෙෂ්ඨයින් සඳහා සමාජ, සංස්කෘතික හා විනෝදජනක ක්‍රියාකාරකම් අපි නිරන්තරයෙන් සංවිධානය කරමු.!
සංවිධානය කරමු!

අප ස්ථානය සමඟ සම්බන්ධ වන්න

අධිවේගය, දුම්රිය, ගුවන් තොටුපල

කොළඹ-කටුනායක-ගාල්ල අධිවේගී මාර්ගයට සහ ජා-ඇළ දුම්රිය ස්ථානයට මිනිත්තු 5 | කටුනායක ගුවන් තොටුපළට මිනිත්තු 20 යි

ළඟම ඇති ප්‍රධාන රෝහල්

ප්‍රාදේශීය රෝහල ජා-ඇළ | මහ රෝහල රාගම | හේමාස් රෝහල වත්තල | ජාතික රෝහල කොළඹ | නවලෝක, ආසිරි, ඩර්ඩන්ස් රෝහල් කොළඹ

ප්‍රධාන නගර වලට ප්‍රවේශය

කොළඹ මි.30 | කඩවත මි.22 | මීගමුව මි.24 | කොට්ටාව මි.41 | රත්නපුර පැ.2 | මහනුවර පැ.2 මි.18 | ගාල්ල පැ.2 | කුරුණගල පැ.1 මි.30 | අනුරාධපුර පැ.3 මි.30